IMG-LOGO

මහනුවරින් කොරෝනා රෝගීන් 14ක්

(ජේ.ඒ.එල්.ජයසිංහ)

මහනුවර නගරයේ සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයකින් කොරෝනා ආසාදිතයන් 14 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

අවුරුදු සමයෙන් පසු මහනුවර නගරයේ කොරෝනා වසංගත තත්ත්වය වැඩිවිය හැකි බව මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර රාජපක්ෂ මහතා අනතුරු අඟවයි.

මහනුවර නගරයෙන් කොරෝනා රෝගීන්ගේ අඩුවක් දක්නට තිබෙනවා. ඉදිරියටත් එය ඒ තත්ත්වයෙන් පවත්වාගත යුතුයි.  ඒ සඳහා සෞඛ්‍ය උපදෙස් අනිවාර්යෙන්ම අනුගමන කළයුතු බව ද සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.



අදහස් (0)

මහනුවරින් කොරෝනා රෝගීන් 14ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 353 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site