IMG-LOGO

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් යෝජනාවක්

විනීතා එම් ගමගේ 

සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයකම  නිරෝධායන මධ්‍යස්ථානයක් බැගින්  ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රජයට යෝජනා කර ඇත.

පවතින වාතාවරණය යටතේ කොරෝනා ආසාදිත බවට සැක සමහර පුු්දගලයින් නිරෝධායනය කිරීමට ඔවුන්ගේ නිවාස වල ඉඩ කඩ ප්‍රමාණවත් නොවන අවස්ථා ඇති බැවින් මෙම ඉල්ලීම කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය. 

මේ දිනවල ප්‍රයෝජනයට නොගන්නා ගොඩනැගිලි මේ සඳහා සකසා ගත හැකි බවට ද එම සංගමය යෝජනා කල බව ඔහු කියා සිටියේය. 



අදහස් (2)

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් යෝජනාවක්

rana Thursday, 09 April 2020 02:38 AM

ඔය ඈයෝ පව්.කරන සේවය අපිට පේනවා. අපේ ජාතිය හැමදාම ලොක්කට මුට්ටිය නේ. ඕක අර සංගමය ගෙනවානම් අප්පා පට්ට යෝජනානේ.

:       141       1

Keragala Thursday, 09 April 2020 03:27 AM

මෙය ඉතා හොඳ අදහසක්. අපිට ලංකාවේ පාසල් 10,000 කට වැඩිය තියනවා. ප්‍රජාශාලා තියනවා.එහෙම කරන කොට ගෙවල් ළඟ නිසා පවුලේ අය ගැන දුක් වෙන්න ඕනිත් නෑ. මෙය අගය කළ හැකි අදහසක්.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site