IMG-LOGO

මීරිගම ප්‍රා. මන්ත්‍රී තිදෙනකුට කොරෝනා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීන් තිදෙනකු කොරෝනා ආසාධිත වීම හේතුවෙන් එම අයගේ ආශ්‍රිතයන් සදහා ජෛව සාම්පල පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

මෙසේ ආසාධිතවූ මන්ත්‍රීවරයකු පසුගියදා මුදල් කමිටු රැස්වීමට එක්වී ඇතැයිද එම හේතුවෙන් එම රැස්වීමට සහභාගිවූ මන්ත්‍රීවරුන් මෙන් නිලධාරීන්ද පළමු පෙල ආශ්‍රිතයන් බවට පත්වීම නිසා මෙසේ ජෛව සාම්පල පරීක්ෂාවක් කිරීමට සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා පියවර ගෙන ඇත.

 



අදහස් (0)

මීරිගම ප්‍රා. මන්ත්‍රී තිදෙනකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site