IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිනුවන්ගොඩ පොකුරෙන් අද දිනට ආසාදිතයන් 609 ක්

 

මිනුවන්ගොඩ කො⁣රෝනා පොකුරෙන් අද (23) පස්වරු 6.05 වනවිට තවත් ආසාදිතයින් 609 ක් හදුනාගෙන තිබේ.

නිරෝධායනය මධ්‍යස්ථාන වල සිටින 48 ක්, පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැලේ 496 ක්, ගාල්ල ධීවර වරායේ 5 ක්, බේරුවල ධීවර වරායෙන් 20 ක් සහ ආශ්‍රිතයින් 40 ක්ද එම ආසාදිතයන් අතර
වෙති.

මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3426කි.

 



අදහස් (4)

මිනුවන්ගොඩ පොකුරෙන් අද දිනට ආසාදිතයන් 609 ක්

Ratne Friday, 23 October 2020 02:26 PM

ශ්‍රී ලංකාව තුළ දැන් පැතිරෙමින් තියෙන්නෙ කොරෝනා 19 නොව, බ්‍රැන්ඩිස් 20 වසංගතයයි. මේ හේතුවෙන් බ්‍රැන්ඩිස් 20 වෛරසයෙන් ආරක්‍ෂා වීමට සෞඛ්‍ය සහ ආරක්‍ෂක අංශ උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වී ඇත. එසේ නොවන්නේ නම් දැනට මෙරටින් වාර්ථාවී ඇති රෝගීන් සංඛ්‍යාවට වැඩි මරණ සංඛ්‍යාවක් 2020 අවසන් වීමට පෙර වාර්තාවීම නොවැළැක්විය හැකි වනු ඇත. අත්‍යවශ්‍යම නොවන වියදම්, ගමන් බිමන් සියල්ල ඉදිරි මාස 02 තුළ නවතා දමා උපරිම කැපකිරීමක් සියළු දෙනාම එකාවන්ව සිදු කරන්නේ නම් මෙම මාරාන්තික රකුසාගෙන් රට ගොඩ ගැනීමට යම් හැකියාවක් තවමත් ඉතිරිව පවතී.

:       0       9

chandima Friday, 23 October 2020 04:10 PM

හැමෝම නිරෝධානය වෙන තැන් වලට අරගෙන ගිහින් මේක ඉවර කරන්න බැහැ.

:       2       5

Viki Friday, 23 October 2020 07:07 PM

69 ලක්ෂයට දැන් සැපද.?

:       7       8

වජිත් ප්‍රියාඩ් කැප්රෝල් Saturday, 24 October 2020 05:19 PM

සෞභාග්‍යය ගැනීමට වේගයෙන් යන ගමනේදී මේ වගේ පොඩි පොඩි බාධා ගණන් ගන්න බැහැ .

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site