IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


මඩුවේගෙදර සමෘද්ධි බැංකුව වහයි

( ආනන්ද ඉ ජයකොඩි)

අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශට අයත් වතුපිටිවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කලාපයේ  මඩුවෙගෙදර  සමෘද්ධි බැංකුවේ සේවයේ නියුතු  සමෘද්ධි නිලධාරිනියකට  කෝවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම බැංකුව වසා දමා එහි  විසි දෙදෙනෙකු ස්වයං නීරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු අද (03) උදෑසන පැවසීය.

මේ අතර කටුනායක නිට්ටඹුව මාර්ගයේ නිට්ටඹුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කලාපයට අයත්  නිට්ටඹුව  නගරාසන්නයේ පවත්වා ගෙන යන සුපිරි වෙළඳ හලකද.  සේවිකාවන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන්  ඊයේ (02) පස්වරුවේ සිට එම ආයතනයද වසා දමා එහි සේවක සේවිකාවන් දස දෙනෙකු ස්වයං නීරෝධායනයට යොමු කළ බවද සෞඛ්‍ය අංශ පවසයි.

එම ආයතන දෙකේම වෛරසය ආසාදිතයින් ගේ පළමු ආශ්‍රිත යින් සොයා ගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වා ගෙන යන බවද සෞඛ්‍ය අංශ පැවසීය.

 

 



අදහස් (0)

මඩුවේගෙදර සමෘද්ධි බැංකුව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 217 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 102 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 463 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site