(ඩී.ජී.සුගතපාල)
බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් තව තිදෙනෙකුට කොරෝනා ආසාදිතවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ගාල්ල,අහංගම,සහ ඇල්පිටිය යන ප්‍රදේශවල පදිංචි කරුවන් තිදෙනෙකුට මෙසේ කොරෝනා ආසාදිතවි ඇත.
ඔවුන් ගාල්ල සහ ඇල්පිටිය අධිකරණවලින් බන්ධනාගාර ගත කිරිමෙන් පසු නිරෝධායනය සඳහා මාර්තු 8 සහ 9 යන දිනවල බුස්ස බන්ධනාගාරයට ගෙනැවිත් ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බුස්ස රැඳවියෝ තව තුනකට කොරෝනා