IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බස්නාහිර පළාතටම හෙට සිට ඇඳිරිනීතිය

( නිමන්ති රණසිංහ)

හෙට මධ්‍යම රාත්‍රියේ සිට   ක්‍රියාත්මක වන පරිදි   නොවැම්බර් 2 වැනිදා උදෑසන 5 තෙක්  බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති  ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පැවසීය .

බස්නාහිර පළාතේ තැනින් තැන මේ වන විටත් ක්‍රියාත්මක වන ඇදිරිනීතිය නොවැම්බර් 2 දායින් පසුද  නැවත දැනුම් දෙනතුරු  පැවැත්වෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

බස්නාහිර පළාතේ දැනට ඇදිරිනීතිය පවතින  ප්‍රදේශවල ජනතාවට අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (29) උදෑසන 8 සිට 10 දක්වා කාලය ලබා දී තිබේ.



අදහස් (8)

බස්නාහිර පළාතටම හෙට සිට ඇඳිරිනීතිය

Nuwan Wednesday, 28 October 2020 08:42 AM

අනේ සර් තාම කොවිඩ් ශරීර ගත වුනාට සමාජගත වෙලා නැද්ද.?

:       3       27

sirWednesday, 28 October 2020 09:15 AM

පොඩ්ඩක් ඉන්න පුතා ජනගත වෙනකං.

:       2       23

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 28 October 2020 09:14 AM

මේ අවස්ථාවේදී නම් අපට කරදර උනත්, ඇඳිරි නීතිය දැමූ ඒක වැදගත්. ඒත්, මෙය කලින්ම කළා නම් අද මේ රෝගය මෙතරම් පැතිරෙන්නේ නැහැ නේද ? ඔන්න මේ වගේ වෙලාවල් වලදී තමයි කියන්නේ බලේ තියෙනවිට මොළේ නැහැ කියා.

:       7       28

නුවන් Wednesday, 28 October 2020 10:06 AM

ඒත් සර් කිව්වා නේද එහෙම කරන්නෙ නැහැ කියලා, කලින් ඡන්දෙට පෙරාතුව රට ලොක් ඩවුන් කරන්නෙ නැහැ කියලා කට ගන්නකොටම ලොක් ඩවුන් කලා, අනේ මන්ද සර්.

:       3       15

sir Wednesday, 28 October 2020 10:42 AM

නුවන් පුතා, මම එහෙම කලේ මිනිස්සු බඩගින්නේ තියල 5000 ගානේ දීලා ඡන්දෙ ගන්නනේ. ඒකවත් තේරුනේ නැතිද

:       3       11

Anura Wednesday, 28 October 2020 10:57 AM

ඇයි "සර්" ඇඳිරි නීතිය දාන්නේ ? මොකක් හරි අවුලක්ද ?

:       3       8

Bambuarachchi Wednesday, 28 October 2020 12:50 PM

සමාජගත වෙලා නෑනේ.! ඇයි ඇඳිරි නීති දාන්නේ.?

:       3       13

MISHAL-MATARA Wednesday, 28 October 2020 02:12 PM

රට ලොක් ඩවුන් කරන්නත් 2/3 ඕනද මන්ද ....!!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 504 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1678 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site