(සම්පත් ප්‍රියනන්දන, නාලක ජේ. හෙට්ටිආරච්චි සහ ප්‍රින්ස් රත්නායක)
බෙලිහුල්ඔය ගලගම ප්‍රදේශයේ හෝටලයක කළමනාකරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම හෝටලය අද (06) සිට තාවකාලිකව වසා දැමීමට උපදෙස් ලබා දුන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිහු පැවැසුහ.
බලන්ගොඩ මූලික රෝහලේදී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත. මේ අතර හදුනාගත් ඔහුගේ පළමු ආශ්‍රිතයින් 04 දෙනෙකු ස්වයං නිරෝධායනයට යෙමු කළ බව එම නිලධාරිහු කීහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බෙලිහුල්ඔය හෝටලයක් වසයි