(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවනේ හිමිවරුන් විසිතුන් දෙනකු ඇතුළු 25 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් එම පිරිවෙන අද (21) දින සිට තාවකාලිකව වසා දැමුනු බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි
ආසාදිත හිමිවරුන් අතර පිරිවෙන් අධ්‍යක්ෂක හිමියන්ද සිටින බව සෞඛ්‍යය අධ්‍යක්ෂවරයා කීය
ඉකුත් දින දෙක තුන තුළ එම පිරිවනෙහි හිමිවරුන් කීප දෙනකුට කොරෝනා රෝග ලක්ෂණ පහල වීම හේතුවෙන් පිරිවෙනේ වැඩ වාසය කරන හිමිවරුන් 40 දෙනකු හා පිරිවෙන් භූමියේ ඉදිකිරීම් කටයුත්තක නිරත පෙදරේරුවන් දෙදෙනකු උදෙසා බණ්ඩාරගම සෞඛ්‍ය ඇති නිලධාරී කාර්යාලය මගින් අද (21) සිදුකරන ලද රැපික් ඇන්ටිජන් පරීක්ෂාවේ දී ඒ බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂක වරයා වැඩිදුරටත් පැවසීය
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවෙන තාවකාලිකව වහයි
සුසන්ත සේනාධිලංකාර Tuesday, 23 November 2021 09:17 AM
රොටුඹ ප්‍රේමරතන නාහිමියන් ඇතුළු ගිහිපැවිදි සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. - සුසන්ත සේනාධිලංකාර