IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


පොල්ගහවෙල 69 වත්ත හුදෙකලා කරයි

(අධිකාරි මුදියන්සේ )

පොල්ගහවෙල මහජන ක්‍රිඩාංගණය ආසන්නයේ පිහිටි 69 වත්ත හුදකලා කිරීමට කටයුතු  කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

පොල්ගහවෙල  ප්‍රාදේශිය සභාවේ  කම්කරුවන්  ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හට කළ පී .සී .ආර්  පරීක්ෂණ මගින් 23 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් සහ  69 වත්තේ  එම කම්කරුවන්ගේ නිවාස  එකපෙළට පිහිටා තිබීමත්  මෙයට හේතු වු බව සෞඛ්‍ය අංශ කියයි.

මෙම වත්තේ  සියලු දෙනාට එක් පොදු වැසිකිලි පද්ධතියක්  භාවිතා කිරීම මත ප්‍රාදේශීය සභාව විසින් සෞඛ්‍ය අංශයන්ගෙන් කළ ඉල්ලීම මත  මෙම තීරණය ගත් බව පොල්ගහවෙල  සෞඛ්‍ය  අංශ වැඩිදුරත් සදහන් කළේය. 



අදහස් (0)

පොල්ගහවෙල 69 වත්ත හුදෙකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 54 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 261 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site