IMG-LOGO

පඹහින්නෙන් තවත් 10 ක් නිරෝධායනයට

ප්‍රින්ස් රත්නායක

වැලිසර සිට නිවාඩුවට පැමිණි නාවික හමුදා සෙබලා සමග සමීපව කටයුතු කළ පුද්ගලයින් 10 දෙනෙක් දින අද 24 වැනිදා සිට දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බව බෙලිහුල්ඔය මහජන සෞඛ්‍ය පරීක්ෂක බී. එල් කේ. කුමාරසිංහ මහතා පැවසීය .
නිවාඩුවට පැමිණි සෙබලා වේරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ නිවැසියන් හා ප්‍රදේශයේ හිමි නමක් මෙන්ම පඹහින්න, සීලගම හා බෙලිහුල්ඔය ප්‍රදේශයන්හි පුද්ගලයින් 10 දෙනෙක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

එම දින 14 න් අනතුරුව අවශ්‍ය වූවහොත් ඉදිරි පියයවර ගැනීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කුමාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

පඹහින්නෙන් තවත් 10 ක් නිරෝධායනයට

කළු සුද්ද Friday, 24 April 2020 08:26 AM

බටහිර වෙදකමට බැරි නම්, අර සිංහල, ආයුර්වේද වෙදමහත්තුරු කිහිපදෙනෙක් කියල තියෙනවනේ ඔවුන්ගේ බෙහෙත් වට්ටෝරු තියෙනවා කියලා, කුහක කම් නැතිව පොඩ්ඩක් එකතු වෙලා උත්සහ කලොත් නරකද. මේක මේ තමන්ගේ වෙදකම ගරුඝාම්බීරයි කියන්න වෙලාවක් නෙවි,කරන්න පුළුවන් හැමදෙයක්ම උත්සහ කරන එක...

:       14       2

SL Friday, 24 April 2020 08:40 AM

තවමත් ඔප්පු කරලා නැති ජපන් පෙත්ත ගෙනෙන්න තිබුණු උනන්දුව ලංකාවේ සුප්‍රසිද්ධ , ඉංග්‍රීසි බෙහෙතට හොඳ කරන්න බැරි ලෙඩ සිංහල බෙහෙතෙන් හොඳ කරපු වෙදමහත්තුරු සතු බෙහෙත් වට්ටෝරු වලට නැත්තේ මොකද. ජපන් බෙහෙතේ වගේ වගක් දන්නේ නැතිව අපිට බෙහෙත පොවන්න දඟලන ලංකාවේ දොස්තරලා සිංහල බෙහෙතේ වට්ටෝරුව ඉල්ලලා පොරකනවා ,නැතිනම් බෙහෙත දෙන්න බැහැ කියනවා.. ආණ්ඩුව මේ ගැන තීරණයක් ගතයුතුයි...

:       15       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 531 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 701 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 287 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site