සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය අද (13)ට යෙදී තිබුණ ද රටේ පවත්නා වාතාවරණය නිසා මෙවර එය සැමරීමට සිදුවන්නේ උත්සව ආදියෙන් තොරවය.
අලුත් අවුරුදු උදාව අද (13 වැනි සඳුදා) අපර භාග (රාත්‍රී) 8.23ට යෙදී ඇති අතර ආහාර පිසීමේ නැකත අද අපර භාග (රාත්‍රී) 10.05ට යෙදී තිබේ.
වැඩ ඇල්ලීම සහ අනුභවය අද අප රභාග (රාත්‍රී) 10.43ට යෙදී තිබේ.
කොරෝනා වසංගතයේ පැතිරීම හේතුවෙන් සියලුම ශ්‍රී ලාංකිකයන්ට මෙවර තම නිවසේ සිටම අලුත් අවුරුද්ද සැමරීමට සිදුව ඇත.
(චිත්‍රය - සමන් කළුබෝවිල)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිවසේ සිටම අවුරුදු සමරමු