IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


නුවරඑළියේ නිවාඩුට ආ 15 ක් ලැඟුම්හල්වලම නිරෝධායනයට

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)


බස්නාහිරට ඇදිරිනීතිය පැනවීමත් සමගම නිරෝධාන නිතිරීති නොසළකා නුවරඑළියේ නිවාඩු ගත කිරීමට පැමිණි 15 දෙනකු ඔවුන් ලැගුම්ගත් ස්ථානවලම නොවැම්බර් 11 දක්වා නිරෝධානයට ලක්කිරීමට නුවරඑළිය සෞඛ්‍ය අංශය හා පොලිසිය එක්ව කටයුතු කළහ.

2020 නොවැම්බර් 31 දින නුවරඑළියේ හෝටල් හා ලැගුම්හල් වලට කොළඹ ප්‍රදේශයෙන් නිවාඩු ගතකිරීමට පැමිණි පිරිස් සොයා දවසපුරාම නුවරඑළිය නගරයපුරා කල පරීක්ෂණයකින් පසු කොරෝනා වෛසරය නුවරඑළියේ පැතිරීම වලක්වා ගැනුම සදහා මෙම පියවර ගනු ලැබ ඇත.

නුවරඑළිය අන්ඩබෑන්ක් හි ලැගුම්හලක සිටි කොළඹ ගල්කිස්සේ සිට පැමිණි දෙදනකු, දෙහිවල සිට පැමිණි 6 දෙනකු කුඩුවෙල සිටි පැමිණි 2ක්ද කොළඹ සිට මහගස්තොට පැමිණි තරුණයෙකුද මෙසේ නිරෝධානයට ලක්කිරීමට නිලධාරින් කටයුතු කලහ.

නුවරඑළියට නිවාඩු ගත කිරීමට යලි දැනුම්දෙනතුරු ඒමෙන් වැලකී සිටින ලෙස නුවරඑළිය දිසාපතිවරයා රටේ ජනතාවගෙන් කල ඉල්ලීම මත ඔක්තෝම්බර් 28,29 දින දෙක තුල නිවාඩු ගතකිරීමට පැමිණි පිරිස් නුවරඑළිය නගරයට ඇතුල් වන ස්ථානයන්හීදි ආරක්ෂක අංශ විසින් යලි හරවා යැවීම සිදුකිරීමද විශේෂ සිද්ධියකි.

2020.10.31 දින ලැගුම්හල් සොයා ගොස් නිවාඩු ගත කිරීමට පැමිණි සිටි පිරිස නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජයවීර ගමගේ මහතාගේ මෙහෙයවීම මත මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩි එම් එස් බි දැල්පිටිය, කිත්සිරි හේරත්, වරුණ තෙන්නකෝන් යන මහතුන්ද නුවරඑළිය ජේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි යු උඩුගමසූරිය හා මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්දන විජේසේකර මහතුන්ගේ උපදෙස් පරිදි එම් එස් හෙට්ටිආරච්චි මහතා ප්‍රධාන නිලධාරින් පොලිස් පරීක්ෂක එම් එස් හෙට්ටිආරච්චි මහතා ප්‍රධාන නිලධාරින් අදාල නිරෝධාන කටයුත්තට එක්ව සිටියහ.



අදහස් (6)

නුවරඑළියේ නිවාඩුට ආ 15 ක් ලැඟුම්හල්වලම නිරෝධායනයට

Raveendra Sunday, 01 November 2020 05:03 AM

පුරවැසියකුගේ වගකීම , යුතුකම් පිලිබදව කිසිදු හැගීමක් නැති මෙවන් අය තමන් උපන් රටටත් සාපයකි.

:       7       34

ලලිත් Sunday, 01 November 2020 08:35 AM

හා හා එහෙම කියන්න එපා. බස්නාහිර පළාතෙ එහෙම අය නැහැ. දේශබන්දු මහත්තයාට කේන්ති යාවි.

:       2       11

කරෝලිස් අප්පුහාමි Sunday, 01 November 2020 09:52 AM

ගොපල්ලන්ටම ගැළපෙන මීහරක්...

:       0       4

Namal Sunday, 01 November 2020 10:21 AM

කොළඹ ඉන්න අය නිරෝධායනය ඉවර වෙලා ඉඩම් බලන්න යනකොට වැඩේ දීලා තියෙයි.

:       0       1

Namuni Sunday, 01 November 2020 11:18 AM

නියම දඬුවම, එහෙම තමයි වෙන්න ඕනෑ. නුවරඑලියේ බහුතරයක් ඉන්නේ අහිංසක දුප්පත් මිනිසුන්. දිසාපතිතුමා ඒ ඉල්ලීම කලේ ඉතාම කාරුණිකව දැඩි වගකීමෙන්. මේ වගේ අයට මේ දඬුවමත් හොඳ වැඩියි. දැන් බිල් ගෙවාගෙන මාස භාගයක් ඉඳපල්ලා. අනිවාර්යයෙන් රු. ලක්ෂයක්වත් දඩයක් ගහන්න ඕනෑ. ඒ වගේම අනුරාධපුරයට එන අයටත් මේ වැඩේම කරන්න අනුරාධපුර දිසාපතිතුමාට මොලේ පෑදේවා.

:       0       3

duminda Monday, 02 November 2020 06:34 AM

නිවාඩු ආපු එක අනුමත කරන්න බැහැ, නමුත් ප්‍රයිවට් පීසිආර් එකක් කරලා නෙගටිව් නම් ගෙදර යන්න දුන්නා නම් හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2408 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1284 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2922 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 846 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 471 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 121 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site