(ජේ.කේ.එල්. චාමින්ද)
නිරෝධායන නීතිරීති උල්ලංඝණය කරමින් ත්‍රිරෝද රථ දෙකකින් ගමන් කළ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් හිනිදුම පොලිසිය පවසයි.
ත්‍රිරෝද රථ දෙකෙන් ගමන්ගත් පුද්ගලයින් මහාබෝධිවත්ත ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිරෝද රථ දෙකද පොලීස්භාරයට ගෙන ඇත.
මොවුන් නිරෝධායන නිතිරීති උල්ලංඝනය කරමින් දුරස්ථ භාවයක් නොමැතිව එක පොදියට ත්‍රිරෝද රථවල ගමන් කළ බව පොලිසිය පවසයි.
සැකකරුවන් 07 දෙනා නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්දයෙන් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිරෝධායන නීති නොතකා එක පොදියට ත්‍රිරෝද රථවල ගිහින්