ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දඹුල්ලේ ආහාර ගබඩාවකට නඩු දමයි
Raveendra Sunday, 12 April 2020 05:22 PM
දීර්ග නඩු විභාගයකින් පසු ඉතාම සුළු දඩයක් නියම කිරීමෙන් සියලුම සුපින්වත් සත්ගුණවත් සැකකරුවන් නිදොස්කොට මුදාහරින ලදී....අවසානයේ වරදකරුවෙකුද නැත. අදාළ රජයේ නිලධාරීන්ගේ කාලය, මහන්සිය සියල්ල අහිංසක මහජනතාව ගෙවන බදුමුදල් වලින්ම ගෙවා නිමකරන ලදී. පින්වත් තක්කඩි හිගන මුදලාලිලා යහතින් වජබෙනු ඇත. ඔබ අපි කිසිදා මෙවන් අයට ගෙවීමට නොහැකි අධික දඩමුදල් ගෙවීමට තිරණයක කර සහ බරපතල වැඩ ඇතිව රජයේ බෝඩිමට වරදකරුවන් ලෙස දඩුවම් දී ඇතිබවට අසා නැත.