(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 2,243 දෙනෙක් අද (28) දිනයේ හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරටින් වාරතා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 177,104 කි.
කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 2573 දෙනෙකු සුවය ලබා අද (28) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ සමස්ත සංඛයාව 146,362ක් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තවත් කොරෝනා අසාදිතයින් 2,243 ක්