
(යොහාන් භාසුර)
කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 10,301 ක් සුවය ලබා අද (12) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සුවය ලැබූවන් 10000 ට වැඩි පිරිසක් එකවර සුවය ලබා රෝහලින් පිටව ගිය සිවුවැනි අවස්ථාව මෙය වේ.
සුවය ලබා පිටව ගිය මෙම පිරිසක් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 490,800 ක් බවට පත්විය.
කොවිඩ් ආසාදිතව සුවය ලබා පසුගිය සැප්තැම්බර් 9 වැනිදා පිටව ගිය 18,147 සුවය ලබා දිනකදී එකවර රෝහල්වලින් පිටව ගිය වැඩිම සංඛ්‍යාව වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගටම අපි පරිස්සම් වෙමු