IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කොළඹ ප්‍රදේශ 5කට ඇඳිරි නීතිය

මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.



අදහස් (3)

කොළඹ ප්‍රදේශ 5කට ඇඳිරි නීතිය

pras Thursday, 22 October 2020 03:49 AM

ඊයේ ඔවුන් කිව්වා, ප්‍රජා සම්ප්‍රේෂණයක් නැහැ.

:       0       6

Champa Thursday, 22 October 2020 05:22 AM

මේවා මොනවාද? 20 සම්මත වෙච්ච ගමන් රටටම ඇඳිරි නීතිය දානවා. බොහෝ දුරට 30 වෙනකම්. හේතුව එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කරන්න. ඊට පස්සේ ඇඳිරි නීතිය ඉවර වෙලා එලියට ඇවිල්ල බලන කොට පෙනෙයි ගෝඨාභය බැසිල්ගේ ආරක්ෂාවට ඇමරිකන් හමුදාව ඇවිල්ල ඉන්නවා.

:       1       13

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 22 October 2020 06:05 AM

මේවා මෙසේ වෙන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඒ බව මේ ඉල්ලන් කෑමේ න් හොඳහැටි පේනවා. බ්‍රැන්ඩික්ස් රැල්ල ගැන හරි හැටි සොයා නොබැලුවේ මන්ද ? ඉන් අනතුරුව හෝ ඉක්මන් සුදුසු පියවර ගත්තේ නම් මේවා මෙසේ නොවන්නට ඉඩ තිබුණි. දැන් මේවා කතාකොට ඵලක් නොමැත. ඒ මන්ද යත්, ගිය නුවණ ඇතුන් ලවා හෝ අද්දවිය නොහැකි නිසාය.

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1678 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site