IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘කොවිඩ් 19’ වයිරසය ආසාදිත පුද්ගලයින් තවත් 190 ක් අද (07)

(යොහාන් භාසුර)

‘කොවිඩ් 19’ වයිරසය ආසාදිත පුද්ගලයින් තවත් 190 ක් අද (07) හදුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හදුනාගත් සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 94,038 ක් දක්වා ඉහළ ගියේය.

‘කොරෝනා’ වයිරසය ආසාදනයවීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනකු අද මියගිය අතර ඒ අනුව ‘කොරෝනා’ වයිරසය ආසාදනයවීමෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 591 ක් බවට පත්විය.

‘කොරෝනා’ ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් 209 දෙනකු අද රෝහල්වලින් පිටව යෑමත් සමඟ සුවය ලැබූ සංඛ්‍යාව 90,917 ක් දක්වා ඉහළ ගියේය.

 



අදහස් (0)

‘කොවිඩ් 19’ වයිරසය ආසාදිත පුද්ගලයින් තවත් 190 ක් අද (07)

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 156 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 360 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site