IMG-LOGO

කුලියාපිටියේ මංගල උත්සවයකට සහභාගී වූ 100 ක් නිරෝධායනයට

( දිනේෂ් උපේන්ද්‍ර)                                                                                          

කුලියාපිටිය කෝංගොල්ල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ බව කියන නිවෙස් 35ක් පිරිස් 100 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය අද (26) පියවර ගෙන තිබිණි.

මෙම  මංගල උත්සවය පැවති නිවසේ මනාල මහත්මාගේ පියා කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් කාර්ය මණ්ඩලයේ සේවය කරන අයෙකු වූ අතර ඔහුට වයිරසය ආසාදනය වී තිබියදී අදාළ මංගල සාදය පැවැත්වීම හේතුවෙන් එසේ එම මංගල සාදයට පැමිණ තිබූ සියලුම පිරිස් නිරෝධායනයට ලක්කර තිබිණ.

එම සිද්ධියට සම්බන්ධ මංගල උත්සවයේ මනාල මහතා අදාළ නිවෙස් නිරෝධායනයට ලක් කිරීමට විශාල සහයෝගයක් ලබාදී තිබිණ.

එමෙන්ම එම ප්‍රදේශයේ සිට නගරයේ පාසැල් හා රාජ්‍ය ආයතනවලට ගමන් කරන බොහෝ පිරිසක් ජීවත්වන ප්‍රදේශයක් බවද එහිදී අනාවරණය විය.



අදහස් (0)

කුලියාපිටියේ මංගල උත්සවයකට සහභාගී වූ 100 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 339 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 513 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 206 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site