IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනා මරණ 100 පනී - අදට 8 යි

 

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් අටදෙනකු අද (27) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

අද දිනයේදී මිය ගිය සියලු දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෝ වෙති.

අවුරුදු 87, 54, 78 සහ 58 යන වයස්වල කාන්තාවන් සිවුදෙනෙක්ද, 36, 83, 69 සහ 70 යන වයස්වල පිරිමි පුද්ගලයන් සිවුදෙනෙක්ද මිය ගිය අය අතර වෙති.  

මෙම මරණ 8 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.‍

 



අදහස් (5)

කොරෝනා මරණ 100 පනී - අදට 8 යි

Perera Friday, 27 November 2020 09:14 PM

තව කළගෙඩි දෙක තුනක් ගඟක දෙකක පා කරලා හැරියා නම් .... ඇප එපා... මේක මදි වෙනවා එතකොට...

:       1       15

Nihal Saturday, 28 November 2020 07:37 AM

විශ්ව ශක්තියෙන් පිළිතුරු ගීත ගායනා කරමින් ජීවම් කරපු පිරිත් පැන් කළ තියනවා ඕනි ද?

:       0       10

prabha Saturday, 28 November 2020 08:03 AM

වයිට්ගේ ශක්තිය ඉවර වෙලාද? නැතිනම් වෙනත් රටකට අපනයනය කරලාද?

:       0       9

Rata Perata Saturday, 28 November 2020 08:17 AM

අපිට මේවා වැඩක් නැහැ. දැන් ඊලඟ ක්‍රිකට් මැච් එක කවද්ද කියා දාන්න. අපි ආඩම්බරෙන් ඉන්නේ. දළදා මාලිගාව වටේ රේස් තියපු ක්‍රීඩා ඇමැති කෙනෙක් අපිට ඉන්නේ...

:       1       19

Nandalal DE SILVA - France Saturday, 28 November 2020 05:58 PM

රට රකින්න බැඳී සිටින යුද හමුදාවක් මෙවැනි භයානක වසංගතයක් මැඩලීමක් සඳහා ලෝකයේ වෙන කිසිම රටක ඇතිද කියා දන්න කෙනෙක් ඉන්නවද? උම්මා දේවිගේ සෞඛ්‍ය අමාත්‍යාංශයත්, යුද හමුදාවත් හොඳට බැට් කරලා ‘‘සෙන්චරියක්‘‘ ගසා තිබීම නම් සතුටු වීමට කරුණක් නොවේ. ක්‍රිකට් මැච් එකකදී සෙන්චරියක් ගහන කණ්ඩායමට අපි අත්පොළසන් දෙනවා. හුරේ දානවා. නමුත් මේ කොරෝනා මරණ ‘‘සෙන්චරි‘‘ එක නිසා හඬා වැටෙන පවුල් එක්ක අපිත් දුක් වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 37 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site