IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිත අ‘පුරේ කාන්තාවන් 80 ක් නිවෙස්වලම

 

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුරයේ කොරෝනා ආසාධිත කාන්තාවන්ට ප්‍රතිකාර සදහා ප්‍රමාණවත් රෝහල් මධ්‍යස්ථාන  නොවිමේ හේතුවෙන්  කාන්තාවන් 80 දෙනකු පමණ මේ වනවිට සිය නිවෙස්වලම රදවා සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යඥ තේජන සෝමතිලක මහතා පවසයි.

තුන්වන රැල්ලෙන් කොරෝනා ආසාධිතව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වනවිට විසි දෙදෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවද හෙතෙම මෙහිදි පැවසිය.

 දෛනිකව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාර්තාවෙන කොරෝනා රෝගින් සංඛ්‍යාව  වැඩිවිමක් දක්නට ලැබෙන අතර දිනකට පි.සි.ආර් පන්සියයක පමණ ප්‍රමාණයක් සිදු කරන බවත් එහි ප්‍රතිළුල වාර්තා දින තුනකදි පමණ ලබා ගැනිමට මේ වනවිට  හැකියාව පවතින බවද හෙතම පැවසිය.

මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් දෙදාස් හත්සිය පනහක්පමණ හමුවි ඇති අතර එහිදි අලුත් අවුරුදු පොකුරේ රෝගින් එක්දහස් අටසියයක් පමණ වාර්තාවන බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසිය.

 



අදහස් (0)

කොරෝනා ආසාදිත අ‘පුරේ කාන්තාවන් 80 ක් නිවෙස්වලම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 53 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 259 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site