(ඩයනා උදයංගනී)
කොවිඩ්-19 ආසාදිතයින් තවත් 159 දෙනකු අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 96,108 ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් ආසාදිතව සිටි තවත් 303 දෙනෙක් අද සුවය ලබා පිටත්ව ගොස් ඇති අතර මෙරට සුවය ලැබු ප්‍රමාණය 92,611කි.
මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 615 කි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා ආසාදිතයන් තවත් 159ක් හඳුනා ගනී