IMG-LOGO

කෝට්ටේ බාගෙට ඇරපු කඩ වහයි

රේඛා තරංගනී ෆොන්සේකා

කෝට්ටේ මහා නගර සභා බලප්‍රදේශයේ බාගෙට ඇරපු  කඩ හිමියන් දැනුවත් කර කඩ වසා දැමීමට  අද (24) පියවර ගත්බව කෝට්ටේ මහා නගර සභා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා පැවසිය.

කොරෝනා වසංගතය පැතිරිම වලකාලීමට පනවා ඇති ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් බඩු අලෙවි කිරීම ගැටලු රැසකට මග පාදන්නක් බව පෙන්වා දෙන ඒ මහතා නව වැටලිම් අතර කඩ හිමියන් දැනුවත් කිරීමද සිදුකල බව පැවසීය.

කෝට්ටේ මහා නගර සභා පුරපති මධුර විතානගේ මහතාගේ උපදෙස් මත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොඳිගු මහතාගේ අධික්ෂණයෙන් කෝට්ටේ මහා නගර සභා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා සහ මහජන සෞඛ්‍ය පරික්ෂක ලහිරු කරුණාරත්න ඇතුළු කණ්ඩායම මෙම වැටලීම සිදු කලහ.


 



අදහස් (0)

කෝට්ටේ බාගෙට ඇරපු කඩ වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 528 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site