(ඉන්දිකා රාමනායක)
කොලොන්නාව නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක එකම පවුලේ මව, පියා, දරුවන් ඇතුලු 10 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මව කොරෝනා ආසාදිතයකු වශයෙන් මුලින්ම හදුනාගෙන ඇය ප්‍රතිකාර සදහා යොමු කර පියා ඇතුලු නිවසේ දරුවන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබී ඇත. පසුව ඔවුන් සියලු දෙනාද පී සී ආර් පරීක්ෂණයට යොමු කිරීමේ දී එම දරුවන්ට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වු බවද සෞඛ්‍ය අංශ පවසයි.
මව හරහා මොවුන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට සැකකරන බවද සෞඛ්‍ය අංශ කියයි.
ආසාදිත වු සියලු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එකම පවුලේ 10කට කොරෝනා
janabala asamagi Monday, 08 February 2021 10:36 AM
මේවා ගැන සැලකිලිමත් විය යුතුව තිබුණා. ලෝකයේම පවතින උවදුරක් නිසා...