IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ආසාදිතයන් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 217 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

 

 

 


(මීට පෙර තත්වය)

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 214 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

අද තවත් කොරෝනා ආසාදිත රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 56 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (5)

ආසාදිතයන් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

සමුද්‍ර Monday, 13 April 2020 11:54 AM

දැන් කොරෝනා ගැන උනන්දුව අඩුවෙලා වගේ දැනෙනවා නේද? මේ තුප්පහි ආණ්ඩුව ඡන්ද තියන්න වුවමනාවට ඒ වසන්ගතේ හිතලාම අමතක කරවනවා මිනිස්සුන්ට.

:       0       0

banda Monday, 13 April 2020 12:32 PM

ඇඳිරි නීතිය දැම්මට කොරෝනා නැති කරන්න බෑ. මිනිස්සු බඩගින්නේ මැරෙන එක විතරයි වෙන්නේ...

:       0       0

Champa Monday, 13 April 2020 03:29 PM

කොරෝනා තුරන් කළා කියල ආණ්ඩුවට කියන්න පුළුවන් වෙන්න නම්, මිනිස්සුන්ට ස්වකැමැත්තෙන් ඇවිත් කොරෝනා ස්වාබ් පරීක්ෂණයට ඉන්න පුලුහන් විදිහට පරික්ෂන ස්ථාන රටපුරා පිහිටුවන්න ඕනේ. සොයාගත් වැඩිම ආසාදිතයන් ඉන්නේ කොළොඹ කියල කියන නිසා කොළොඹ දිස්ත්‍රික්කයෙන් පටන් ගන්න පුළුවන්. වයිරස් රෝගී ලක්ෂණ පෙන්වන අය පළමුවත් නැති අය දෙවනුවත් ස්වේච්චාවෙන් ඇවිල්ල ස්වාබ් පරීක්ෂණයට පෙනී ඉන්න කියන්න පුළුවන්. පොලිසිය, හමුදාව ගිහින් අල්ලන් එන්න ඕනේ නැහැ. අර ලේ අරන් මිනිත්තු 15කින් ප්‍රතිඵල පෙන්වන පරීක්ෂණය කරන්නේ කොරෝනා තියෙනවද බලන්න නෙමෙයි කොරෝනා හැදිලා තිබිල ඊට එරෙහිව සටන් කරන්න ශරීරය තුල ප්‍රතිදේහ හැදිලාද බලන්න. කොරෝනා කියන්නේ "ගහල දුවන" වර්ගයේ වෛරසයක්. එක්කෙනෙකුට ගහලා ඊළඟට දුවනව තව කෙනෙක්ට ගහන්න. පහර සැරයි. දුර්වලයන් වැටෙනවා. ප්‍රතිශක්තිය ඇති හෝ බෝනොවෙන්න ප්‍රතිකර්ම කල අයට දැනෙන්නේ නැහැ. ඒ හින්ද ස්වාබ් පරීක්ෂණය කරලා රෝගීන් හඳුනා ගෙන වෙන් කරන්න ඕනේ. උදා: විදිහට උණ, වියලි කැස්ස, ඇඟ රිදීම සියලු වර්ගයේ වයිරස් රෝග වල මූලික ලක්ෂණ. කොරෝන වයිරසය නම්, ටික දවසකින් හුස්ම ගන්න බැරි තැනට වැඩිවෙනවා. ඒ හින්ද කලින්ම පරික්ෂන කලයුතුයි..

:       0       0

මුණසිංහ Tuesday, 14 April 2020 01:37 AM

මේ යන විදියට නම් 11 වෙනිදා පාසල් සහ විශ්ව විද්‍යාල විවෘත කරන්න බැරි වෙයිද?

:       0       0

Irshad ahamed Tuesday, 14 April 2020 10:33 PM

කරුණාකර නිවසේම රැඳී සිටින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site