IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අද දිනයේදී කොරෝනා අසාදිතයන් 335 ක්

 

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (28) පස්වරු 10.35 වන විට වාර්තා වු ආසාදිතයන් 124 දෙනාත් සමග, දිනය තුළ වාර්තා වූ ‍සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 335 ක් දක්වා ඉහළ ගියේය.

නිරෝධායන මද්‍යස්ථානවල සිටින 18 දෙනෙක් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලේ ආශ්‍රිතයන් 106 ක් අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් 124 දෙනා අතර වෙති.

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5731 කි.

 



අදහස් (2)

අද දිනයේදී කොරෝනා අසාදිතයන් 335 ක්

nuwan Thursday, 29 October 2020 05:28 AM

මේ පාර ආන්ඩුව වැඩෙන් කර අරිනව වගේ, ජනතාව එක් රැස් වෙන ස්ථානය තාමත් ඇරලා, ගියපාර මුලින්ම කරේ බාර් , කැසිනෝ, රේස්බයි රේස්, සම්බාහන මධ්‍යස්ථාන වගේ ඒවා වහල දාන එක මේ පාර ඒවා තාමත් ඇරලා

:       0       6

de silva berlin Thursday, 29 October 2020 07:44 AM

නුවන් ගියවර කලා වගේ පවුලකට මාසෙකට රුපියල් 5000 බැගින් දීලා රටටම ඇදිරිනීතිය දමලා මේ ප්‍රශ්නේ විසඳන්න බැරි බව ආණ්ඩුවට වැටහිලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site