(ඉන්දිකා රාමනායක)
අංගොඩ පාසලක 11 වසරේ සිසුවකුට කොරෝනා ආසාදනවිම නිසා එම විදුහලේ ගුරුවරුන් සිසුන් ඇතුළු 50කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.
මෙම සියලු පිරිස පී.සි.ආර් පරීක්ෂණයට යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස් නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd