(මනෝප්‍රිය ගුණසේකර)
සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද (26) දිවුරුම් දුන්නේය.
නීතීපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු ලෙස සේවය කළ සෝභිත රාජකරුණා මහතා ජනාධිපති කාර්යාලයේදී අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස දිවුරුම් දීමේ අවස්ථාවට නීතීපති ජනාධිපති නීතීඥ දප්පුලද ලිවේරා මහතා මෙන්ම ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතාද සහභාගී විය.
සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඔහුට සුභපැතූ අයුරූ.

2025 දෙසැම්බර් මස 30
85
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අභියාචනා විනිසුරුවරයෙක් ලෙස නීතීඥ සෝභිත රාජකරුණා දිවුරුම් දෙයි