චීනය තවදුරටත් ශ්‍රී ලංකාව හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට ක‍්‍රියාකරන බව ශ්‍රී ලංකා - චීන වෙළෙඳ උපදේශක වැන්ග් යින් කුයි, මහා භාණ්ඩාගාරයේ දි පැවති ශ්‍රී ලංකා - චීන ආර්ථික කමිටු හමුවකදී පැවසීය. සාකච්ඡා සභාපති ප‍්‍රභාෂ් හර්ෂකුමාර් මහතාද කරුණු සඳහන් කරමින් කලාපීය බලවතකු වන චීනය සමග වෙළෙඳ ආයෝජන සම්බන්ධතා ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු චීනේ එන්න එන්න තර වෙනවා
අපි ඔයාලට වැඩිය දඩ ගහන්නෙ නෑ.....සම්බන්ධකම් තියාගන්න එපැයි....
චීන බඩු වැහි වැහැල ලාබෙට තියේවී..?
චීන නිශ්පාදන අවතක්සේරු කරන්නම අමාරූයි.මන්ද ගුණාත්මක/කල්පවතින/හොද තත්වයේ ප්‍රමිතින්ට අනුව කරන බොහෝමයක් ඔවුන් විසින් නිශ්පාදන කරනවා.ආනයනය කරන අපි දැන ගතයුතුයි ගුනාත්මක දේචල් ආනයනය කරන්න.ලාබ චූ පලියට ගෙන්වන්නේ නැතිච.
චීන නිශ්පාදන අවතක්සේරුකරන්නම අමාරූයි.මන්ද ගුණාත්මක/කල්පවතින/හොද තත්වයේ ප්‍රමිතින්ට අනුව කරන බොහෝමයක් ඔවුන් විසින් නිශ්පාදන කරනවා.ආනයන කරන අපි දැනගතයුතුයි ගුණාත්මක දේචල් ආනයන කරන්න.ලාබ චූ පලියට ගෙන්වන්නේ නැතිච.
චීන බඩු ලස්සන උනාට බාල ඒවා.. ඉන්දියාවේ බඩු හොඳයි...
අපි සම්බන්ධකම දැක්කා ...චීන කෙල්ලන්ට දඩ රු.10 යි...ලංකාවේ කට්ටියට 5000 සහ හිරේ..........