සිංගර් ෆිනැන්ස් (ලංකා) සමාගමේ 19 වැනි ශාඛාව නිකවැරටිය මහව පාරේ අංක 65 ස්ථානයේදී විවෘත විය. ප්‍රධාන විධායක නිලධාරී ශාන්ත විජේවීර මහතා ප්‍රධාන ආරාධිතයා විය.
කල් බදු , කුලී, සින්නකර පහසුකම්, ළමා ඉතිරිකිරීමේ ගිණුම් පහසුකම් ආදී සේවා එහි ඇත.
ට්‍රැක්ටර් ඇතුළු කෘෂි උපකරණ එක් දින ලිසිං පහසුකම් සේවා ද සලසා ඇතැයි එහි ප්‍රකාශකයින් කීයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොද වැඩක් (දී)
ගමත් දියුණුයි දැන් (දී)
ලීසිං එක දවසින් ගෙවලා අවසන් වෙද්දී වාහන තුනක් විතර ගන්න සල්ලි.... (නි)
අපි ඔයාලව සෙනෙහසින් පිළිගන්නවා. (නි)
නිකවැරටියත් ඉවරයි එහෙනම්.(නදී)
ගම දියුණු කරන්න මේ වගේ දේවල් හොදයි. (දී)
ලීසිං ලූසිං..(ලීසිං කියන්නේ නැතිවීමයි)(නු)