ළමා පෝෂණ අතිරේකය නව මුහුණුවරකින් ශ්‍රී ලාංකික වෙළෙඳපොළට හඳුන්වාදෙන බව ඇබෝට් නියුට්ට්‍රිෂන් සමාගමේ මෙරට නියෝජිත සීඅයිසී සමාගම නිවේදනය කරයි. නව ඇසුරුම් පෙළ වෙළඳපොළට හඳුන්වාදීමේ උත්සවය කොළඹ පැවැත්වීණි.
එම උත්සවය සීඅයිසී හෝල්ඩින්ස් පිඑල්සී සමාගමේ සමුහයේ කළමනාකාරිත්වය ඇතුළු සේවක මණ්ඩලය ඇබෝට් නියුට්ට්‍රිෂන් සමාගමේ දකුණූ ආසියා කලාපය භාර ජ්‍යෙෂ්ඨ නිලධරයෝ සහභාගී වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අලුතින් හඳුන්වාදෙන දේවල් වල අතුරුඵල හොයාගන්නේ අවුරුදු 20-30 ගිහිල්ලා. අනේ ඔය ළමයින්ට අපේ ආච්චිලා සීයලාගේ කාලේ දීපු විදිහට කොළ කැඳ, මැල්ලුම්, වෙල් මාළු වැනි දේ පුරුදු කරන්න. (නි)