නාගරික සංවර්ධන අධිකාරිය, වෝටර්ස් ඒජ් හෝටලය සහ ක්‍රීඩා අමාත්‍යංශය එක්ව බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දියත උයනේ ආරම්භ කිරීමට යෝජිත ක්‍රීඩා සංකීර්ණය සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (6) පාඨලී චම්පික රණවක හා දයාසිරි ජයසේකර අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් සිදු කැරිණි.
බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ පැවැති එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්, වෝටර්ස් එජ් සභාපති ඇතුළු පිරිසක් එක්වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd