කොළඹ වරායේ ඩොල්ෆින් ෆියරයේ සිට කොළොන්නාවට බොරතෙල් රැගෙන යෑමේ නල මාර්ග හතරක් ඉදි කිරීම සඳහා වන රුපියල් කෝටි 870ක ටෙන්ඩරය ලබන සතියේ ප්‍රධානය කිරීමට රජය සැරසෙයි.
ඉන්දියාව, මලයාසියාව, චීනය හා ඇමෙරිකාව ද ටෙන්ඩර කරුවන් අතර ඉදිරියෙන්ම සිටින බවත් කිලෝමීටර හය හමාරක් දිග මේ තෙල් නලය ඉදිකැරනුයේ වසර 69ක් පැරණි නළ මාර්ගය වෙනුවට බවත් තෙල් සංස්ථා සභාපති ටී සී ජයසිංහ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd