IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘ටාටා‘ හිටපු සභාපති තනතුරු අත්හරියි

‘ටාටා‘ සමාගමේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි එම සමාගමේ සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මේ තීරණය ගෙන ඇත්තේ එම ආයතනයේ මහ සභා රැස්වීම් කිහිපයකදීම ඔහුව ඉවත් කරන ලෙස කැරුණු යෝජනා කිහිපයකට පසුව බවද වාර්තා වෙයි.

ඔක්තෝබර් මාසයේදී ඔහු එම ආයතනයේ මව් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කැරිණි.

ඔහු 2012 සිට සමාගම් කිහිපයක තනතුරු රැසක් දැරීය.ඔක්තොබර් මස සභාපති ධුරයෙන් ඉවත් කළද සමාගමේ අනෙකුත් තනතුරු සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් වූයේ නැත.නමුත් සමාගමේ ප්‍රධාන තනතුරු වල සිටි බොහෝ දෙනෙක් ඔහුට සමාගමේ අනෙකුත් තනතුරු වලින් ඉවත් වන ලෙස බලපෑම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහු 2006 සිට ටාටා ආයතනයේ අධ්‍යක්ෂක ධුර දැරූ බවත් සමාගමේ තීරණ රැසකට සෘජුව දායක වී ඇති බවත් මෑතක සිට  "පදනම් විරහිත,අනුමත කළ නොහැකි හා ද්වේෂ සහගත චෝදනා".කළ බවත් එම ආයතනය පවසයි.

ටාටා සමාගම් සමුහය ඉන්දියාවේ පැරණිම සමාගමක් වන අතර ‘ටාටා මෝටර්ස් සමාගම‘ එහි ප්‍රධාන තැනක් ගනියි.



අදහස් (0)

‘ටාටා‘ හිටපු සභාපති තනතුරු අත්හරියි

ආනන්ද Tuesday, 20 December 2016 07:48 AM

මෙම පුවත් වලට ස්තූතියි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site