බහුසේවා කොන්දේසි යටතේ දත්ත රැස්කිරීම අලෙවිය සහ ඛනිජ තෙල් දත්ත ලියපදිංචි කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම ඛනිජතෙල් සම්පත් සංවර්ධන කාර්යාලයේදී අද (30) සිදුකෙරිණි.
එහිදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හා ලොව විශාලම තෙල්බිම් සේවා සමාගමක් වන ස්ලම්බර්ජර් සමාගමේ උප සමාගමක් වන ඊස්ටන් ඊකො ඩී.එම්.සී.සී සමාගමේ උප සභාපති පිල් ඩේව් මහතා එම ගිවිසුමට අත්සන් තැබූහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd