භානුක අමරසිංහ
LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉෂාර නානායක්කාර මහතා පත් කරගත් බව පවසයි. පසුගිය ජූනි 05 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ.
මෙම පත් කිරීම කරන අවස්ථාව වනවිටත් ඒ මහතා සමාගමේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළේය. ඉෂාර නානායක්කාර මහතා LOLC සමූහයට අයත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සහ බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමේ විධායක සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉෂාර නානායක්කාර LOLC හෝල්ඩිංග්ස් සභාපති ධුරයට