ශ්‍රී ලංකාවේ අටදෙනකු මරණයට පත් කරමින් 12000ක් අවතැන් කළ සුළි කුණාටුව බෙංගාල බොක්ක ඔස්සේ බංගලි දේශය හා මියන්මාරය දෙසට හැරී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.
මහේසන් නමින් මේ කුණාටුව හැඳින්වීමට ශ්‍රී ලංකාව විරුද්ධ වුවත් බංගලිදේශයේ මියන්මාරය ඒ නම පාවිච්චි කරයි.
බ්‍රහස්පතින්දා සවස් භාගෙයේ හෝ සිකුරාදා අග්නිදිග බංගලිදේශයටත් මේ සුළිසුළඟ කඩා වැටෙතියි අනාවැකි පළ කෙරෙයි.
අඩු ගණනේ බංගලිදේශය, මියන්මාරය හා ඊසානදිග ඉන්දියාවේ ලක්ෂ 82ක් අවතැන් වෙතියි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනුර ඔබ හරි. මමත් මේ තීරුවෙන්ම ගොඩක් අය හදුනා ගත්තා. සිංහල නම් වලින් මොවුන් පෙනි සිටිමින් අදහස් දානවා. (නි)
මුතුකුඩ ලෙස සිංහල නමින් ඉන්නනිස .
සුළි කුණාටුවකින් වෙන්නේ හානියක්.එනිසා ඔය මහසෙන්,ආසිරි වගේ නම් නැතුව රෞද්රා , දුමී .. වගේ නමක් හොඳ නැද්ද? (නි)
මුස්ලිම් අය දකින සිහිනය තමයි මේ මුළු ලෝකයම මුස්ලිම්කරණය කිරීම.ඒක කුරානයේත් කියලා තියෙනවා.ඔවුන් අන්ජාතින් අතර සිදුකරන ඕනෑම දෙයක මතු බලාපොරොත්තුව මුස්ලිම්කරණය පමණි.බොහෝ සිංහල නම්වලින් පෙනිසිටිමින් සිංහලයන් තුල මත ගැටුම් නිර්මාණය කිරීම තමි ඔවුන්ගේ අලුත්ම සැලසුම.සිංහලයනි, යමක් කීමට හෝ කිරීමට පෙර මොහොතක් සිතන්න .මන්දයත් අපි විසින්ම අපේ උන් වනසා දමනා උගුලකට කොටුකර ගැනීමට යම් යම් කණ්ඩායම් උත්සාහ දරමින් සිටි.(ප්‍රවේශම් වෙමු.අටවන උගුලින් බේරෙමු ) (නි)
බංගලිදේශයට තරම ගංවතුර කුණාටු ලෝකේ කොහෙටවත් නෑ.මෙහේ ඉන්න නිසා අනිත් කට්ටිය බේරිලා.(ස)
මොහොමඩ්, මුතුකුඩ එලවන වාහනේ සයිලන්සරේට මොනවාහරි කරලා කොට කරලද තියෙන්නේ ? (නි)
සදරුවන්, අපේ රටටත් ඒ දේම කරන්න අන්තවාදී හිවල්ලු ටික කෙල හල හලා ඉන්නේ. හැබැයි ලේසි නැහැ .අපි වැටී වැටී නැගිටපු ජාතියක්. ඕනෑම අබියෝගයකට අපිත් ලැහැස්තියි (නි)
සදරුවන් අපේ රටටත් ඒ දේම කරන්න අන්තවාදී හිවල්ලු ටික කෙල හල හල ඉන්නේ හැබැයි ලේසි නැහැ .අපි වැටී වැටී නැගිටපු ජාතියක්, ඕනෑම අබියෝගයකට අපිත් ලැහැස්තියි. (ස)
ලංකාවේ ඉන්න ඕනෑම හෙලයෙක්ව ආම්බාන් කරන්න පුළුවන් වර්ගයේ තම්බියෝ තමයි වර්තමාන ලංකාවේ ඉන්නේ. හැම හෙළයෙක්ම හොඳින් මතක තියාගන්න එක හොඳයි, බහුතර හෙළයාගේ කට හවස හය වෙනකම් විතරයි. එතනින් පස්සේ බේබද්දන්ගේ සංගමයේ නවතින්නේ. නමුත් තම්බියාගේ සෙල්ලම් පටන්ගන්නේ හවස් හයෙන් පස්සේ බව මෝඩ හෙළයට කරුණාවෙන් මතක්කර දෙමි (නි)
හිතවත් පාඨකයනි, අපි ජාති බේද,ආගම් බේද,පාට බේද නොසලකා අදහස් දමමු නේද? කාට වුණත්,මොන රටට වුණත් අපිට සතුටු විය නොහැකියි.මගේ පැතුම විනාශයක් නොවේවා කියා.මගේ ආගමත් බොදුදාහම නිසා.මාත් විදේශගතව සිටින නිසා හැම රටක මිනිසුන්ම ආශ්‍රය කරමි. (නි)
මට ඕක ලියනකොට පොඩ්ඩක් වැරදුනා මෙයා. මම ඕකට දාන්න හිටියේ ඇත්තටම මහසෝනා කියලා (නි)
මමත් හොඳට බලලා තියනවා . මේකේ " මුතුකුඩ" කියලා ප්‍රතිචාර දාන කෙනා තම්බියෙක්. (නි)
මේ මේ මේකට දාන්න තිබුණේ මහසෙන් කියලා නොමෙයි, ප්‍රබාකරන් කියලා. මොකද රටම කාපු මීනිමරුවනේ. මේ මාසේ ඒකම නිසා තවත් හොදයි (නි)
මම කී පාරක් කිවුවද මුතුකුඩ කියලා පෙනී ඉන්නේ තම්බියෙක් කියලා. තමන්ගේ හරි නමින් අදහස් පල කරන්න කොන්ද පන නැද්ද? (නි)
දිසානායක, යමෙක් හොද උපදෙසක් දුන්නොත් එය බාර ගැනීම මනුෂ්‍ය ගතියක්. උපදෙස් දුන් අයට ප්‍රශංසා කිරීම දේව ගතියක්. මේ දෙකම ඔබ ලග නැතිබවයි මෙම අදහස්තුලින් පෙනෙන්නේ. (නි)
බංගලාදේශයට ඔහොම වෙන්නේ එකක් අල්ලාහ්ගේ කැමැත්තට. අනිත් එක බුද්ධාගම පාවාදීමේ පාපය,තව තව දේවල් තව ඉස්සරහට. (නි)
මා තම්බිද නල්ලතම්බිද කියන එක නොවෙයි මෙතන තිබෙන ප්‍රශ්ණය. අද නාමිකව බෞද්ධයන් කියා ගනිමින් බුදුන් වහන්සේ නොවදාළ වු දේ මුඛපරම්පරාවේ සම්මිශ්රණයකර සමාජයට ජනතාවට ලබාදීමට උත්සහ කිරීම තුලින් ඒ සමාජයන් අතර පැවතුනාවු පවතින්නාවු මෛත්‍රියට සහජීවනයට අකුල් හෙලීමක් සිදුවෙනවා මිසක් ඒ තුලින් සමාජයට සුගතියන් ඇනෛාවන බව අප තරයේ තේරුම්ගත යුතුයි (නි)
ඔබ දන්නවාද? බංගලිදේශය ඉන්දුනීසියාව වගේ රටවල් කලින් බෞද්ධ රටවල්. මුස්ලිම් වීමට හේතුව ඒ ආගමේ ප්‍රධානම දේ තමයි ආගම පැතිරවීම. බල්ලෝ බළල්ලු හරි කමක් නැහැ, සෙනග වැඩි කරන්නයි ඕනෑ.සැනසීමක් නැහැ කවදාවත්. ලොව පුරා සාක්ෂි ඕන තරම් තියෙන බව ඕනෑ කෙනෙකුට තේරෙනවා.දවසකට කීදෙනෙක්නම් බල්ලෝ බළල්ලු වගේ මැරෙනවද?ඒ නිසා මේ අන්තවාදී ක්‍රම බෞද්ධ අපට හරියන්නේ නැහැ.වෙන විකල්ප හොයන්න ඕනෑ බුදු දහම රැකගන්න. (නි)
යාපනය, තමිල්නාඩ්ව, ඉන්දියාව වගේ පැති වලට යනවා නම් මහසෙන් වෙනුවට ගනේෂන් කියන නම වඩාත් ගැළපෙනවා (නි)
ඒක කෙලින්ම මියන්මාරයටද යන්නේ හොදා හොදා.(නදී)
මහසෙන් නමට මමත් විරුද්ධයි. හැබැයි වඩාත් සුදුසු වෙන නමක් නම් තියෙනවා (නි)
බන්ගලියන් තම රටේ අනතුරු දැක දැක කරන්නෙම පාපකාරී වැඩනේ (නි)
මුතුකුඩ නමින් ඉන්නේ තම්බියෙක්. මේක යන්නේ බන්ගලියන්ට (නි)
දිලිප් තමුන් අතීතයට ගිහින් මිනිවලක් හාරලා වාසගම හොයා බලා වචන භාවිතා කලොත් ඇගට ගුණයි.(නදී)
සංඝ රත්නය පෙති ගගහා මරපු බංගලියන්ට මහසෙන් නෙමෙයි වහලෙන් යන්න වෙන්නේ ළඟදීම. (නි)
අසේල, ඔයාට තම්බි ගැන පුදුම කැක්කුමක්නේ තියෙන්නේ. ඔයා තම්බිගෙ නානද? (නි)
සුළි කුණාටුව බෙංගාල බොක්ක ඔස්සේ තමිල්නාඩුව හරහා යනවනම් "මහසෙන්" නම වඩාත්ම සුදුසුය. "මහසෙන්" නම ඉවත්කරනවට මම විරුද්ධයි. (නදී)
මියන්මාරයට වැඩි වශයෙන් විපත් ගෙන දෙනවා වගේම අනාගතයේදී එහි නියම බුරුම රාජ්‍යයක් පිහිටවනවා ඒකාන්තයි. (ත)
අසේල මගේ අතීතය මගේ රටේ. නමුත් ඔයාගේ අතීතය අරාබියේ. (නි)
මුතුකුඩ, ඔබගේ මුස්ලිම් නම කියන්න (නි)
දිලීප් ඔයා මාතෘකාවට අදාලව නොවෙයි අදහස් පලකර තිබෙන්නේ. ඇයි ඔබ මුතුකුඩගේ ඒවා හොයන්න යන්නේ? (නි)
ලංකාවෙ "මහසෙන්" නම භාවිතය තහනම් කෙරුවට වැඩක් නැහැ. අන්න බංග්ලාදේශයේ ප්රවෘත්ති වලට කියන්නෙ "මොහොශෙන්" නැත්නම් "මහශෙන්" කුණාටුව එනවා කියලා. කොහොම වුණත් බංගලිදේසෙට අපිට වඩා ගොඩක් හානි වෙයි වගේ. (නි)
අපිට දුක ටික හොදටම ඇති
සුලි සුලගක් ආවත්, වාහනයක් හැපුනත්, මිනිහෙක් මැරිලා තිබුනත්,වෙන මොනම දේ සිද්ධ වුණත් ආගමයි, ජාතියයි! සුලිකුනාටුවෙන් මිනිසුන්ට, සත්වයින්ට වෙන විනාශය ගැන කවුරුවත් දුක්වෙලා නැහැ. තවකෙනෙකුගෙ ආගමකට,ජාතියකට අපහාසවෙන විදියට කතා කරනඑක බුද්ධිමතුන්ට වටින්නෙ නැහැ. (නි)