බ්‍රසීලයේ සන්පාව්ලෝ නුවර පෑවති එරට තරුණියන්ගේ හොදම නිතඹ තේරීමේ තරගයෙන් දයියානෙ මර්චෙදො (25) හට ජය හිමිවිය.
ඇය සන්පාව්ලෝ සරසවියේ කළමනාකරණ පිඨයේ උපාධි අපෙක්ෂිකාවකි.
වසරක් පාසා එරට පවත්වන මෙම තරගාවලිය සදහා මෙවර තරුණියන් දහස් ගනනක් පෙනි සිටි බව එරට මාධ්‍ය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තූරෙත් දැම්මා නම් ඉතින් කියලා වැඩක් නැහැ (නි)
අපට ඔය ප්‍රථම ස්ථානය දිනා ගත් නිතඹ පෙන්නුවා නම් තමා හොද (නි)
ඔය බ්‍රසීලයේ කට්ටිය හොදම නිතඹ තෝරන්නේ ගස්සල, පද්දල, නැටුමකුත් දාලයි.මේ ගොල්ලෝ ඉන්දියාවේ කට්ටියටත් වැඩිය දක්ෂයි ඒ වැඩේට.(දී)
බ්‍රසීලයේ කට්ටිය නිතබ නටවන්න එහෙම ඉන්දියාවේ කට්ටියට වැඩිය දක්ෂයි.(අ)
සැලෙන..ලෙලෙන ..දළුව ..විලස.. නිතඹ නලෝලා..නිතඹ නලෝලා..නිතඹ .. නලෝලා..එච්.ආර්. ජෝතිපාල මහතාගේ ගීතයේ නිතඹත්..මේ කියන නිතඹත් දෙකම එකමද ?කියලා ජෝර්ජ්,,කුමාර් කියන්නකෝ බලන්න. නිකන් රණ්ඩුවට එන්නේ නැතිව..(අ)
පින්තුරේ තමා අඩුව (දී)
මේ පාටක මහත්වරු මේ තරම් අහද්දී ඇයි පින්තූරයක් දාන්නේ නැත්තේ ? (දී)
ඇත්තටම වැඩ නැද්ද (දී)
අපේ ඉන්දු නංගිත් ගියාලු ඔය තරගෙට නිතබ මදි කිඋවලු (දී)
බන්දුල පෙරේරාගේ නිතඹ පින්තුරයක් දැම්ම නම් අගෙයි. කාටත් බලාගන්න පුළුවන් නේ එතකොට.(දී)
පින්තූරය දැක්කොත් නම් මියගිය අයත් සොහොනෙන් නැගිටලා එන්න බැරි නැහැ (නි)
පින්තුරේ තමා අඩුව (දිල්)
සදුන්,ඔබ කියන්නේ බන්දුල පෙරේරාගේ පින්තුරයක් දැම්මා නම් හොදයි කියලා නේද?එයාගේ පින්තුර කැමරා කාචයට හසු කර ගන්න බැහැ, මම දන්නා විදියට. මොකද පෙරේතයෝ,කුම්භාණ්ඩයෝ ,පැහැදිලිව පින්තූර වලින් දැකගන්න බැහැ. (නි)
උකුලේ කළේ තියා..සින්දුවත් මතක් වුණා.ඒ ඉස්සර කාලේ උකුලේ තියාගෙන ළිඳෙන් වතුර අරන් නලව නලවා කුස්සියට ආවේ.දැන් කාලෙ උකුලත් නැහැ.හයි හිල් නැතුව ගැස්සෙන පැද්දෙන නිතඹත් නැහැ. (නි)
නිතඹ සලා පිටු පා යන මැණිකේ ලස්සනයි! (නි)