හොංකොං වරායට නුදුරින් මුහුදේ දී සංචාරකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් සහ මගී පාරුවක් ගැටීමෙන් පුද්ගලයෝ 36 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
අනතුර සිදුවෙද්දී මගී පාරුවෙන් 120 දෙනෙක් ගමන් කරමින් සිටියහ. බෝට්ටුවේ සිටියේ මල් වෙඩි සංදර්ශනයක් නැරැඹීමට යමින් සිටි පිරිසකි.
බෝට්ටුව සහ පාරුව එකිනෙක ගැටුණු සැණින් ගිලී යෑමට පටන් ගෙන ඇත. අනතුර ගැන සැළවීමත් සමඟ දිවි ගලවා ගැනීමේ නිලධාරීහු අනතුර සිදුවූ ස්ථානයට පැමිණ දියේ ගිලෙමින් සිටි 100 දෙනකු බේරා ගත්හ.
අනතුර සම්බන්ධයෙන් සංචාරක බෝට්ටුවේ ගමන් කළ හය දෙනකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ජීවිත ආරක්ෂක ඇදුම් ??? (ස)
ජීවිතාරක්ෂක කබා හැදගෙන ගමන යාම සුදුසුයි. (නි)
ගොඩමඩ දෙකම සරුසාරය පලබරය ඇදනැති මගක වුවා නම් කම්නැතිය... (නි)
බලන්නකෝ හොංකොං මුහුදේ තදබදය. (නි)
කොහොමත් මෙම ස්ථානය කාර්යබහුලයි. (නි)