දඩයක්කරුවකු විසින් විදින ලද ඊතලයක් මුහුණ පසාරු වන සේ ඇමිනී ඇති මුවෙක් ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ කැලයක සිටියි.
හීය ඉවත් කිරීම සඳහා මුවා අල්ලා ගැනීමට පුශු වෛද්‍යවරුන් කෙතරම් උත්සාහ කළත් ඊට අවස්ථාව ලැබී නැත.
දඩයක්කරුවකු විසින් විදින ලද ඊතලයක් මුහුණ පසාරු වන සේ ඇමිනී ඇති මුවෙක් ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ කැලයක සිටියි.
හීය ඉවත් කිරීම සඳහා මුවා අල්ලා ගැනීමට පුශු වෛද්‍යවරුන් කෙතරම් උත්සාහ කළත් ඊට අවස්ථාව ලැබී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවෙත් මස්වැද්දෝ තවමත් ඉන්නවා නේද? (නි)
ඔව් මේ හීය ඊයේ අයින් කරලා.පහල ලින්ක් එක බලන්න. ..http://www.latimes.com/nation/nationnow/la-na-nn-nj-deer-arrow-20131110,0,4603653.story#axzz2kJ9zALUp (ස)
ස්තුතියි. (ස)
යකෝ ඇමෙරිකාව මුළු වටේම ඉන්න උන්ව අල්ලනවා. මේ මුවාව අල්ල ගන්න බැරිද? (ස)
ශ්‍රියානිට වැරදීලා, මේ මිනිස්සු සත්තු මරන්නේ මස් කන්න නෙවි.විනොදාංශෙට.මේ මිනිස්සු හිතන්නේ ඒක මහා ලොකු දෙයක් කියලා.සංස්කෘතියේ වෙනස (ස)
අනේ, පුංචි මුව පොව්වෝ, ඔයාට වගේම අපිටත් රිදුනා. හැබැයි හිතට, ඔයාට දැන්වත් හොඳ ආරක්ෂාවක් ලැබේවි.සත්ව ඝාතන නවත්වන්න. (ස)
පවු දෙයියනේ! (නි)
මේ සත්වයා අපේ අහවලාට නම් පෙන්වන්න එපා,හොයාගෙන යයි හීය ඉවත් කරන්න. (නි)
පවු අහිංසක සතා (නි)
මුව දඩයම අද ඊයේ පටන් ගත් එකක්ද? (නි)
හීය අයින් කරලලු නේ. (ස)
ඇමරිකාවට අල්ලන්න බැරි උන මුවාව ෆොටෝ ගහන්න පුළුවන් උනේ කොහොමද (ස)
මේවා සහගහන අපරාධ. (ස)
මුවා අල්ලන්න, තවත් අෆ්ගනිස්ථානයක් හදයිද දන්නේ නැහැ. (නදී)
ඇයි අනේ මෙහෙම කරන්නේ.(නදී)
හරියටම හරි සරත් (නි)
අැමෙරිකාවට මුවා අල්ලන්න බැහැ, බිල් ලාඩන් අල්ලන්න පුළුවන් (නි)
මේක හදපු ෆොටෝ එකක්. (ස)
අනේ මේ වගේ පව්කාර මිනිස්සු. මසට ලොල් වුන මිනිස්සු තමයි ඕවා කරන්නෙ. පව් ඒ සතා කොච්චර විඳවනවා ඇත්ද? (ස)
මේ වගේ ඊතල පාවිච්ච් කරන්නේ වැඩි හරියක්ම රෙඩ් ඉන්දියන්.මුවා කියන්නේ අහිංසක සතෙක්.කාටවත් හිරිහැරයක් කරදරයක් නොකරන තමන්ගේ පාඩුවේ කොළ ටිකක් කාලා ජීවත් වන සතෙක්. උගේ වාසනාවට ඉලක්කය වැරදිලා.ඒ සතා කොපමණ වේදනාවෙන් පෙළෙනවා ඇද්ද? (නි)
අනේ මේ අසරණ සතා දැක්කම හිතෙනවද දෙයියො මෙ සත්තු මවල තියෙන්නෙ මිනිසුන්ගේ ආහාරය සදහා කියල? අනේ මිනිසුනේ සත්ව හිංසාව නතරකරපල්ලා. සැම ප්රාණියෙකුටම නිදහසේ ජීවත්වීමෙ අයිතිය සුරක්ෂිත කරපල්ලා. (අ)
මේ මුවාට සිහි නැති වෙන්න බෙහෙතක් විද ගන්න බේරී ඇමෙරිකන් පශු වෛද්‍ය වරුන්ගෙන් ඇති ඵලය කීම? ලෝකෙට තමයි මුන්නේහෙලග පරකාසේ.(අ)
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ (නි)
ඈමරිකාවට මුවෙක්වත් අල්ලා ගන්න බැරිද? ඒ වුණාට යන්නේ ලෝකෙම අල්ලන්න (නි)
ඇමරිකන්කාරයා විදියිද මුවා ළග තෙල් තිබුණා නම්. (නි)
වැඩේ නම් අන්තිම කැතයි. නමුත් රැගෙන තිබෙන පින්තූරය නම් ඉතාමත් අගෙයි. (නි)
අනේ අපෝයි! අහිංසක සතා..... (නි)
අනේ මේ අසරණ සතා මෙයින් නිදහස් කරගන්න ..ඔවුන්ට ශක්තිය ලැබේවා ..!! (අ)
පොඩි මුවා නිර්වින්දනය කරගන්න තවම බැහැනේ, ලොකු කතා කිවුවට. ලංකාවේ අලි නිර්වින්දනය කරලා ප්‍රතිකාර කරන හැටි කොච්චර දක්ෂකමක්ද? (නි)
පවු මුවා.... (නි)
හීයකින් විද්ද අර මස් වැද්දාටම නිර්වින්දන බෙහෙත විදින්න දෙන්නකෝ එයා එක හරියට විදී .(අ)
උදේම දුක හිතෙන පුවතක්, අනේ අහිංසකයා....! (නි)
අනේ! මේ අහිංසක සතා මේ දුකින් ගලවන්න.තව තිරිසනෙක් කළ පව් වැඩක්.සියලු සත්වයෝ සුවපත් වෙත්වා! (නි)
කෝ ඔය සත්ව අවිහිංසාකාරයෝ? තුන්වෙනි ලෝකේ රටක එහෙම ඕක වුණා නම් මෙලහට උඩපැනගෙන තප්පුලනවා. (නි)
ඔන්න මුව අල්ලලා. හීය අයින් කරලා. (නදී)
දන්න තරමට නම් මෙහෙ මිනිස්සු ඔය වගේ දේවල් කරනවා අඩුයි (නි)
ඉක්මනින්ම ඊය ඉවත් කරන්න ලැබේවා! (නි)
මෙතන සිද්ධ වෙලා තියෙන්නේ හීය ඉවත් කිරීම සඳහා මුවා අල්ලා ගැනීම. ඒ කියන්නේ පශු වෛද්‍යවරුන්ට එන්නතක් භාවිතා කිරීමටත් මුවාට ළං වීමට නොහැකි වී ඇති බවයි. (නි)