ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය අනතුරින් 77දෙනෙකු මියගොස් 143දෙනෙකු තුවාල ලෑබු බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෑඩ් රිඩ් නුවර සිට ෆෙරොල් දක්වා ගමන් ආරම්භ කළ
දුම්රිය සාන්තියාගෝ කොම්පොස්තෙල්ලාහිදී අනතුරට පත් වන මොහොතේ මගිහු 238 දෙනෙක් ඒ තුළ වුහ. එරට දුම් රිය බලධාරින් පවසනුයේ රියදුරාගේ නොසැලිකිලිමත් කම නිසා මෙම අනතුර සිදුවු බවයි. පැයට කිලෝමිටර් 80ක වේගයකින් ගැනිමට තිබු වංගුවක් පෑයට කිලෝමිටර් 180ක වෙගයකින් ගැනිම අනතුරට හේතු වශයෙන් ඔවුහු සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් කොටයි කියන්නේ මේවට තමයි. අපේ දුමරිය වල නම් එන්ජින් තනියම ධාවනය කරනවා මැදිරි අතර මග දාල එච්චරයි වෙනස. ඒවුනාට මගින් මැරෙන්නේ නැහැ මේ විදියට. (අ)
බය වෙන්න දෙයක් නැහැ. අපේ දුම්රිය වේගයට වැඩි වේගයෙන් පාරේ ත්‍රිරෝද රථ ධාවනය කරනවා. අපේ දුම්රියත් අනන්තවත් පිලි පනිනවා, එකට හැප්පෙනවා. නමුත් මිනිස්සු මැරෙන්නේ නැහැ. මේක තමා අපේ දුම්රිය සේවයේ හොද පැත්ත. අපේ ප්‍රයිවට් බස් නම් මේකේ අනිත් පැත්ත (නි)
අපේ ප්‍රයිවට් බස් රියදුරෙක් වැහෙන්න ඇති ඒ වෙලාවේ. එයාලා තමයි 80 වංගු 180 ට ගන්නේ.. (ස)
මෙමම කතාවේ සම්පුර්ණ වැරැද්ද හා වගකීම දුම්රිය නියාමකගේ අතේ, පැයට කිලෝ මීටර් 80 ක් නියම කර තියබියදී 180 ක වේගයෙන් ධාවනය කිරීම බරපතල වැරද්දක්. අගමැතිතුමා කනගාටුව ප්‍රකාශ කලත් මියගිය පවුල් වල සාමාජිකයින්ට ලොකු ප්‍රශ්නයක් ! (අ)
මේක හිතාමතාම කලදෙයක් ? මෙහි සියල්ලම රිලේජස් පැස්ටිවල් එකකට යන ටුවරිස්ල, පුදුමේ කියන්නේ ලංකාවේ වගේ,ඩ්‍රයිවර්ලා දෙන්නම බේරිලා, (අ)
බොරුවට බස් රියදුරන්ට බනින්න එපා. මොකද ඔය යන හැමෝම කැමති වේගයෙන් යනවට. (නි)