ඇමරිකා අධිකරණයක් හමුවේ පෙනී සිටින්නැයි ඉන්දීය කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිට සිතාසි නිකුත් නිකුත් කළේය.
ඇමෙරිකාවේ ෆෙඩරල් විනිසුරු බ්‍රයන් එම් කෝගන් එම සිතාසිය නිකුත් කළේ ‘යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනි සීක්වරුන්ගේ‘ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමිනි.
1984 වසරේ දී සීක්වරුනට එරෙහිව සිදුවුණු ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ කොංග්රස් පක්ෂ නායකයන්ට ආරක්ෂාව දෙන බවට එම සංවිධානය සෝනියාට චෝදනා කරයි.
(එන්.ඩී.ඩී.වී ඇසුරෙන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නාමික සිතාසි . තානාපති බලයත් ('දිප්ලෝමටික් ඉමුයුනිටි ) එක යටතේ සොනියට විරුද්ධව කිසිවක් කිරීමට බැහැ. ඇය ඇමරිකාවේ ස්පිරිතලයක හිටියට . අනික ඉන්දියාව තරහ කර ගන්නට ඇමරිකාවට උවමන නැත . ඔන්න අපේ රටේ කෙනෙක් නම් නීතියක් නැති උනත් නඩු කියාවි . මොකද අපේ රට ලොකු රටවල් වලට එතරම් අවශ්‍ය රටක් නොවන නිසා (අ)
හලෝ මේ! මොකද්ද කිවේ? අපේ රට, ලොකු රටවල් වලට එතරම් වැදගත් වෙන්නේ නෑ? දැනගන්නවා, අපේ අය තමයි..පොල්තෙල් වලින් , ගොම බෙටි ,වලින් කාර් දුවලා පෙන්නුවේ හරිද. (ස)