වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් පිලිපීනයේ පැරනාක් නුවර සමූහ විවාහ මංගල උත්සවයක් පැවැත්වුණු අතර යුවළ 300 ක් ඊට සහභාගී වූහ. විවාහ උත්සවයක් ගැනීමට හෝ විවාහය ලියා පදිංචි කිරීමට මුදල් නොමැති දිළිඳු තරුණ තරුණියෝ රැසක් ඊට සහභාගී වූහ. එම සමූහ විවාහ මංගල උත්සවය සංවිධානය කරනු ලැබ තිබුණේ පිලිපීන රජය විසිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අමාරුවෙ වැටුනා..