ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි සත්ත්වෝද්‍යානයකදී කුඩා දරුවෙකු වඳුරෙකුගේ පහර දීමටකට ලක් විය.
දරුවා වඳුරාගේ ග්රහණයෙන් බේරා ගත හැකි වූයේ දරුවාගේ පියා හා සත්ත්වෝද්‍යාන සේවකයෙක් නොනවත්වා වඳුරාට පහර එල්ල කිරීමෙන් පසුවය.දරුවා අත්හැරි පසුත් වඳුරාගේ කෝපයෙහි අඩුවක් නොවීය.සත්ත්වයා නොනවත්වාම දත්විළිස්සමින් අවට සිටියවුන් බියගන්වමින් සිටියේය.මෙම වඳුරා සත්වෝද්‍යානට ආගන්තුකයෙකි.
පහර කෑමෙන් දරුණු ලෙස තුවාළ ලැබූ දරුවා දැන් සිටින්නේ රෝහල්ය.
ඉන්දියාවේ වඳුරා දේවත්වයෙන් සලකති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව වඳුරා දේවත්වයෙන් සලකනවා......එක පෙනෙනවා (අ)
ඉන්දියාවේ මිනිසුන්ට හැම දේම දෙවියන්ගෙන් සහාය ඉල්ලනවා (අ)
අනේ..හනුමන්තෝ.. දරුවාට පහර දීම නම් ..ඉසිලිය නොහැකි ..දුකක් !! (අ)
කුඩා දරුවෙකුට නේද පහර දීලා තියෙන්නේ? එකත් එකටම වඳුරා ප්‍රාදේශීය සභා ලොක්කෙකුගේ කවුරුහරි වෙන්න ඕනෑ. (නි)
අපේ හේනට එන වඳුරෝ ටිකත් අල්ලලා ඉන්දියාවටවත් විකුණා ගන්න තියෙනවා නම්.... (නි)
අනුරපුර පැත්තේ අපිට නම් මේ සත්තුන්ගෙන් හරිම කරදරේ. දේවත්වයෙන් සලකන නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ.(නදී)
ඉන්දියාවේ මිනිස්සු වදුරව දේවත්වයෙන් සලකන නිසාද කුඩුවක දා ගෙන ඉන්නේ?(අ)