ලන්ඩන් නගරයේ උෂ්ණත්වය වැඩි වී ඇත. එය මේ වර්ෂයේ දී වාර්තා වූ වැඩිම උෂ්ණ්තවය හෙවත් සෙල්සියස් අංශක 32කි.
දැඩි උෂ්ණත්වය හේතුවෙන් නගරයේ පදිංචි බොහෝ දෙනා උද්‍යාන වෙත ගොස් සිටින ආකාරය දැකගත හැකි විය. අද සවස ලන්ඩන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකියක් නිකුත් කරමින් කියා සිටියේ දැඩි උණුසුම් තත්වවය පහව ගොස් ධාරානිපාත වර්ෂාවක් අැතිවිය හැකි බවයි. එ් හේතුවෙන් ගංවතුර අවධානමක් පවතින බැවින් ඉක්මණින් නිසි පියවර ගන්නා ලෙස ද උපදෙස් දි තිබේ.
පසුගිය දා ඇති වූ ගංවතුර තත්ත්වයේ දී නිසි පරිදි ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිටි පරිසර ඇමති ඉවත් කිරීමට සියළු අගමැති පියවර ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය වසරේ ඕස්ට්‍රේලියාවේ මම ජීවත්වන නගරයේ සෙල්සියස් 40 ට ඉහළින් එකදිගට සති දෙකක් තිබුනා. සමහර දින සෙ. 45 දක්වා ඉහළ ගියා. ඒවගේම පසුගිය අඟහරුවාදා උදේ ඍණ 2 යි. ඊයේ උදේ බින්දුවයි. (නි)
.මම ඉන්නෙත් ලන්ඩන් වල.අපි ඉන්න පැත්තේ සෙල්සියස් 30 ට උෂ්ණත්වය ඉහල ගියා.ගිය අවුරුද්දෙත් මේ විදිහටම උෂ්නත්වය ඉහල ගියා.දැන් නම් ලංකාවේ ඉන්නවා වගේ තමා දැනෙන්නේ.(අ)
ආපොයි ඕවා මොනවද එන්නකෝ කටාර් බලන්න පුළුවනි (නදී)
ලන්ඩන් නුවර ගෙවල් හදලා තියෙන්නේ සිත කාලයට ගැලපෙන්න. මෙහෙම උෂ්ණත්වය ඉහල ගියාම එහෙ මිනිස්සුන්ට අමාරුයි. (නදී)
පැරිස් වලත් හොදටම රස්නේ 32/35 අතර (අ)
ඔයගොල්ල මොනවද මේ කතා කරන්නේ. මම නම් හැමදාම ඉන්නේ සෙල්සියස් -25 ටත් අඩුවෙන්. එන්නකෝ බලන්න. පිස්සු හැදෙනවා මෙයා. (නදී)
එංගලන්ත රජය පරිසර ඇමති ඉවත් කළා. මිනිස්සු කීයක් මලත් මේ රටේ නම් ඇමතිලා ඉවත් වෙන්නෙත් නැහැ, ඉවත් කරන්නෙත් නැහැ. අපට තිබෙන්නේ ප්රජාතන්ත්රවාදය නොවේ. ඊට මූලික හේතුව එංගලන්තයේ මිනිස්සු ලංකාවේ වගේ දේශපාලන පක්ෂ වල අනුගාමිකයන් හැටියට හැසිරෙන්නේ නැති එකයි. අනුගාමිකයන්ට විශේෂ සැලකිලි දැක්වීමක් එංගලන්තයේ නැහැ. (නදී)
ඕස්ට්‍රේලියාවේ මම ඉන්න නගරයේ ගිය ජනවාරි පෙබරවාරි මාස වල එක දිගට සෙල්සියස් 42 ට වැඩි සති කිහිපයක් තිබුනා. පළාතේ සමහර උදවිය දවස ගත කළේ පුස්තකාල සහ සාප්පු සංකීර්ණ වල. සමහර දිනවල සෙල්සියස් 46 ක්. ගෙවල් ඇතුළේ පෝරණුවකට බැස්සා වගේ. දැන් ශීත ඍතුවේ බොහෝ දිනවල රෑට සෙල්සියස් 3යි නැත්නම් 4යි. (නි)