සම්පූර්ණයෙන්ම ලූණු කුට්ටි භාවිතා කිරීමෙන් තනා ඇති හෝටලයක් බොලිවියාවේ පිහිටා ඇත.
‘පැලැසියෝ ඩෙ සැල්‘ නම් වන මෙම හෝටලය පිහිටා ඇත්තේද ලූණු ලේවායක් මැදය.
හෝටලය තැනීමට ලූණු කුට්ටි ලක්ෂ 10 කට අධික ප්රමාණයක් යොදාගෙන තිඛෙන අතර ගෘහභාණ්ඩ සියල්ලක්ම පවා තනා ඇත්තේ ලූණු වලිනි.
මේ සදහා වසර ගණනාවක් ගතවී ඇතැයි සදහන්ය.
හෝටලයේ නවාතැන් ගන්නවුන්ට එහි බළධාරීන් ලබා දෙන එක උපදෙසක් වේ ‘බිත්ති හා ගෘහභාණ්ඩ ලෙව කෑමෙන් වළකින්න‘ යැයි ඔවුන්ට උපදෙස් ලබා දේ.
ලූණු වලින් තැනුණද රජ මාළිගයක සැප හෝටලයෙන් එහි නවාතැන් ගන්නවුන්ට ලබා දෙන්නේයැයි එහි පා,නාධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද දන්නේ නැහැ අපේ රටෙත් හදන්න කසිප්පු වලින් වතුර මලක් ප්රධාන නගරයක් මැද. (ස)
ශාන්, හොඳ අදහසක්. 'රස බැලීමෙන් වලකින්න' කියා බෝඩ් එකකුත් ගහමු.(නදී)
චතුර මලේ, වැඩේට හොදම නගරය දන්කොටුව. (නදී)
ඡායාරූපයකුත් පළකරන්නකෝ අපිට බලන්න (නි)
කොච්චර කිවුවත් අපේ අය ගියා නම් එපා කියන නිසාම ලෙව කාලා බලාවි (නි)
http://www.palaciodesal.com.bo ඔන්න පරිගණකයේ තිරය එහෙම නම් ලෙවකන්න එපා. (නි)
ශාන් සවුදි.., මම අදනේ මේ ප්රවෘක්කිය බැලුවේ ඔයාගේ අදහසට උදේ පාන්දරම හිනා ගියා., හැබැයි සෙනරත් ගේ බෝඩ් එකෙන් නම් ප්රයෝජනයක් නැති වෙයි මොකද අපේ රට ශ්රී ලංකාවනේ....!!! (ස)
ස්තූතියි නාලක. හෝටලය නම් දැක්කා. නමුත් පරිගණකය ලෙව කෑවේ නැහැ හොඳේ. (නි)