ප්රංශයේ ශ්රී ලාංකික මෝස්තර ප්රදර්ශනයක් පැරිස් අගනුවරදී ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය. ප්රංශයේ මීගමු සංවිධානය විසින් පවත්වන එම උත්සවය ප්රංශයේ ශ්රී ලාංකික සුපිරි නිරූපකයා හා නිරූපිකාව 2015 යනුවෙන් හැදින්වේ.
එහිදී වයස අවුරුදු 5 සිට 10, අවුරුදු 10 සිට 15 හා අවු: 15න් ඉහළ ලෙස පිරිමි කාන්තා අංශ දෙකෙන්ම මෝස්තර නිරූපණ ඉදිරිපත් කිරීමට යයි. ශ්රී ලංකාවේ නව පරපුරේ ගායක සංඛ දිනෙත් මෝස්තර වේදිකාවේ එදිනට ගී ගායනයට එක්වන අතර ප්රදර්ශනයෙන් ලැබෙන මුදල් අනුරාධපුර පදවිය භාර රදගුරුගේ අධීක්ෂණය යටතේ එම ප්රදේශයේ දුප්පත් පවුලකට නිවසක් තනා දීම සදහා වෙන් කර ඇති බව සංවිධායකයෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිගමු සංගමයට ජයවේව අපි මිගමු සංගමය සමගයි ජයවේවා ..(රේ)
මිගමු සංගමයේ උත්සවය බලන්න ගිය අන්තිමයි අජ පල් අපරාදේ යුරෝ 15 ව (අ)
මිගමු සංගමයේ උත්සවය බලන්න ගීයා හරි ලස්සනයි. (ර)
නන්ද, මීගමුව-වෙන්නප්පුව අය ඉතාලියේත් ඔහොමම තමයි. වැඩ අඩුයි සද්දේ වැඩියි. (බ)
එකම කෙනෙක් විවිධ නම් වලින් අදහස් දමනවා වගේ පෙනෙනවා. මීගමුව, වෙන්නප්පුවේ කට්ටිය ඔහොම තමයි. (නි)
යුද හමුදාවට 150 කට වැ ඩියෙන් පාද ලබා දුන්නේ මිගමු සංගමයයි පැරිස් ශ්රී ලංකිකයෝ එය හොදින් දනිත් (රේ)
මිගමු සංගමය ට සුබ අනාගතයක් ජයවේව!! (රේ)
ශ්රී ලංකාවට උදවු කරන වා නම් මෙන්න එකම සංවිදනය මිගමු සමිතිය (රේ්)
යහපත් අරමුණු අනිවාර්යයෙන් සාර්ථක වෙනවා (නි)
තවමත් වැඩියෙත්ම ලංකාවට උදවු කරන සංගමය තමයි මිගමු සංගමය .! (බ)
විදෙස් රටක ලොව පැරණිම ශ්රී ලංකාවට උදවු කළ සංගමය තමයි මිගමු සංගමය ..!! (බ)
මිගමු සංගමය පැරිස් වල ඉදිරියෙන් ම ශ්රී ලංකාවට සේවය කරන සංගමයි .(රේ)
පැරිසියේ සියලු කිතුනුවන් මිගමු සංගමය සමගයි ජයවේවා !(රේ්)
හොඳ අරමුණක් (නි)
ප්රන්ශේයි ඉතාලියෙයි ඉන්න ගොඩක් අය හිතන්නේ ලංකාවෙන් ලාබෙට ඇඳුම් කඩමාලු ටිකක් ලාබෙට මහගෙන ඇවිල්ල ලංකාවේ ළමයින්ට අන්දවලා ස්ටේජ් උඩ ඇවිද්දවන එක කියලා. ප්රංශය වැනි රටක කෙනෙක්ට බැරිවෙලාවත් මේක පෙන්නන්න එපා(රේ').
ඉතලි ඉන්න අයත් පැරිස් මිගමු අය හොදින් දනිති.. අරළු .බුළු .නෙල්ලි රසකිද .අපි දනිමු .(රේ)
මිගමු සන්ව්දනය යනු පැරිස් ශ්රී ලාංකිකයන්ගේ අභිිමානයි .!! (රේ)
මීගමුව්, වෙන්නප්පුවේ අය ගැන ඉතාලියේ ඉන්න අපි හොඳට දන්නවා...(රේ)
මිගමු සංගමයට ජයෙන් ජයම අත්වේව ජයවේව .!!..(රේ)
මිගමු සංගමයට ජයවේව.(රේ)
මිගමු සංගමය පවත්වපු මිස් ශ්රී ලංකා උළෙලට පැරිස් වල වැ ඩිම ජනගග ගැලුවා ..2000.කට අධිකයි ..ජයවේව ..!! (රේ)
මිගමු සංගමය තමඉ ශ්රී ලංකාවට වැ ඩියෙන් සේවයක් කරල තියන්නේ ඒ උනාට අඩබෙර නැත .(රේ)
මිගමු සංවිධානය තමයි පැරිස් වල. ඒ දත් අදත් හෙටත් ලොකු වැඩක් කලේ එක දන්නෝ දනිති ...!!!(අ)
මේ අය පැරිස් වල පැරනිම සමාජයට සේවය කරපු සංවිධානයයි (අ)
සාර්ථක වෙන්න කියා පතනවා (නි)