අලූත් අවුරුදු සාද වල තම මිතුරියන් අතර කැපී පෙනීමට කැමති කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය කැරුණු සම්පූර්ණයෙන්ම පිරිසිදු රත්රන් වලින් තනා ඇති ගවුමක් දැන් වෙළදපොළේ විකිණීමට තිබේ.
තුර්කි ජාතික නිර්මානකරුවෙකු වන අහ්මෙට් අක්ටාන්ගේ නිර්මානයක් වන මෙම ගවුම තැනීමට රත්රන් කැබලි 78000 කට අධික ප්රමාණයක් භාවිතා කර ඇත.
ගවොමේ සිරිය මෙන්ම ගවුමේ මිලද ඉහළය.පවුම් 85000 කට (රුපියල් 18615000) මෙම ගවොම මිල කර තිබේ.
මිල ඉහළ වුවත් දැනටමත් ගවුම් 8 ක් විකිණී ගොස් ඇතැයි අහ්මෙට් කියයි.
ඔහුගේ අපේක්ෂාව තව තවත් රත්රන් වලින් නිමැවූ ඇගලූම් වෙළදපොළට නිකුත් කිරීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවටනම් මේ ගවුම ගෙන්වන්න එපා. (ත)
පැළදගෙන යන රන් ආභරණ හිටන් අල්ලලා ගලවාගෙන රාජසන්තක කරන අපේ රේගුව හරහා මේ ගවුම ඇඳගෙන අවොත් වෙන දේ හිතාගන්න පුළුවන් (අ)
ඔය ගවුම් අදින ගැහැනුන්න්ව පිස්සන් කොටුවට යවන්න ඕනා.(නදී)
ඔය ගවුම් අදින ගැහැනුන්ව පිස්සන් කොටුවට යවන්න ඕනා.(නදී)
ඇඳගෙන ආවොත් ර ත් ත ර න් කියනවා.(නදී)
ගව්ම ගලවාගෙන යයිද දන්නේ නැහැ නේද? (දී)
සුමංගල ඔයා රත්තරන් කියන්නේ කාටද ගවුම ඇදගෙන එන කෙනාටද නැත්නම් ගවුමටද? (නදී)
ජල්ලි ජකිරි ජල්ලියා.(නදී)
දර්ශ, පැහැදිලි ඉරිසියාව තමා ඔය පෙන්නලා තියෙන්නේ.(නදී)