මව් කිරිවලින් සෑදු සබන් මේ දිනවල චීනයේ විකිණීමට ඇත.
තම දරුවාට මව් කිරි බීමට නොහැකියැයි දැනගත් මවක කිරි නාස්ති කර හැරීම අපරාධයකැයි සිතා මෙසේ තමන්ට එරුණු කිරිවලින් සබන් නිපදවා ඇත්තීය.
මව්කිරෙන් නිපදවුනු සබන් වලට හොද ඉල්ලූමක් ඇතිව තිඛෙන බවද සදහන්ය.
එනිසාම දැන් තමන් දිනපතාම සබන් නිපදවීමේ යෙදී සිටන බව එම මව කියන්නීය.
පූසන්,බල්ලන්,මසුන්,ටෙඩි වලසුන් ආදී හැඩ ඇය සබන් කැට වලට දී ඇත්තීය.
කුඩා දරුවන්ට යට ඇදුම් පැළද සිටිමේදී ඇති වන කුෂ්ඨ හා දද වැනි රෝග මර්දනය කිරීමට මෙම සබන් කැට වලට හැකියාව ඇතැයි පැවසේ.
මව් කිරි බිළිදාගේ සමේ යහපැවැත්මටත් වැදගත් වන බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා කිරි මණ්ඩලයේ සභාපතිද? (අ)
පෝෂ්‍ය ජනක ආහාර වලින් හිඟ දරුවන් සිටින රටවල් ලෝකයේ ගොඩක් තිබෙනවා. ඒ නිසා කිරි වැඩියෙන් තිබෙනවා නම් ඔය සබන් හැදීම නවත්වල කිරි ටික ආරක්ෂිත ක්‍රම යොදල එවැනි රට වලට අපනයනය කරන්න. හොඳ ගානක් හොයා ගන්නත් පුළුවනි. (අ)
මමත් හිත හිත තමා හිටියේ මොකක් හෝ ස්වයන් රැකියාවක් කරන්න ඕනි කියල දැන් අදහසක් ආවා .(නදී)
දරුවට දෙන්නේ සබන් පෙනද ? (දී)
හංසිකාටත් යමක් හිතිලා වගෙයි (නි)